කෘෂිකර්ම ඇමති මාකදුර කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මාකදුර,ගෝනවිල ප්‍රදේශයේ පිහිටි ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ නීරක්ෂණ චාරිකාවකට එක් වී තිබේ.

එහිදී එම ආයතනය මගින් පසිදු කරනු ලබන පර්යේෂණ වගා ක්‍රම පිලිබද සොයා බැලීම හා එම ආයතනයේ සංවර්ධනය විය යුතු යටිතල පහසුකම් පිළිබදවද සාකච්ජා කර තිබේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශණ යාපා මහතා ඇතුළු පිරිසක් එක් වී තිබේ.

ජායා රූ : තුෂාර දේශප්‍රිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here