“අලි සබ්‍රිට එරෙහිව විශ්වාසභංගයක් ආණ්ඩුවෙන්ම ගෙනේවි” – කාවින්ද ජයවර්ධන

අලි සබ්‍රි අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ආණ්ඩුවෙන්ම ඇතැම් මන්ත්‍රීවරුන්ම ඉදිරියේදී ගෙන එනු ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි.

ඊයේ (03) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා සඳහන් කලේ ආණ්ඩුව විසින් මුස්ලිම් ජනතාවත් ,ගරුතර සංඝරත්නයත් අපහසුතාවයට පත් කරමින් රටේ සැබෑ ප්‍රශ්න අමතක කරලීමට කටයුතු කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here