ඊයේ දිනයේ තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරට මිය ගිය කොවිඩ් ආසාදිත ගණන 213 දක්වා ඉහළ ගොස් තිබේ.