කොවිඩ් වෛරස ප්‍රභේද පිළිබඳ අධ්‍යයන පරීක්ෂණ කඩිනම් කෙරේ

 

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීම ආරම්භයේ සිට එහි ප්‍රභේද සහ හැසිරීම පිලිබඳව මසකට වරක් පරීක්ෂණ සිදුකරනු ලැබූ අතර බ්‍රිතාන්‍යයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් කොරෝනා වෛරසයේ පැතිරීම වඩා වේගවත් නව ප්‍රභේද හඳුනාගැනීමත් සමග සෑම සතියකට වරක් මෙරට තිබෙන කොවිඩ් වෛරස ප්‍රභේද පිළිබඳ අධ්‍යයනය කිරීමට සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යාව හා ප්‍රතිශක්තිය පිළිබඳ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here