කොවිඩ් මරණ 211ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 211ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ පිළිබඳ විස්තර,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here