යුද හමුදාපතිට සහ ආරක්ෂක ලේකම්ට උසස්වීම්

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව සහ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාව ජනාධිපතිවරයා විසින් ‘ජෙනරාල්’ තනතුරට උසස් කර තිබේ.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here