කලුතරින් කොවිඩ් මරණයක් – දෙවන රැල්ලේ ආසාදිතයින් 35000ට ලංවෙයි

අද තවත් එක් කොවිඩ් මරණයක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එළෙස මියගොස් ඇත්තේ දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 71ක් වූ පුද්ගලයෙකි.

මේ අතර අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 579 ක් වී තිබේ.

ඒ අනුව, කොවිඩ් දෙවන රැල්ලේ සමස්ත ආසාදිතයන් ගණන 34,960 දක්වා ඉහළ ගොස් ඇත.

මිය ගිය පුද්ගලයා ගැන නිළ නිවේදනය,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here