lakhanda.lk
කලුතරින් කොවිඩ් මරණයක් – දෙවන රැල්ලේ ආසාදිතයින් 35000ට ලංවෙයි
අද තවත් එක් කොවිඩ් මරණයක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එළෙස මියගොස් ඇත්තේ දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 71ක් වූ පුද්ගලයෙකි. මේ අතර අද දිනයේ වාර්තා වූ සමස්ත ආ…