කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් 30000 ඉක්මවයි

මෙරට දෙවන කොවිඩ් රැල්ලේ මෙතෙක් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 30459ක් වී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අද (15) දිනයේ හඳුනාගත් ආසාදිතයින් 622 දෙදෙනාද සමඟන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here