හෙට සිට හුදෙකලා කරන සහ ඉවත් කරන ප්‍රදේශ

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් හුදකලා කර ඇති ඇතැම් ප්‍රදේශයන් හෙට (14) උදෑසන 5 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ඒ සමඟම ඇතැම් ප්‍රදේශයන් හි පවතින හුදකලා තතත්වය දිගටම ක්‍රියාත්මක කිරීමටත් , ප්‍රදේශ කිහිපයක් හෙට (4) උදෑසන 5 සිට අලුතින් හුදකලා කිරිමටත් තීරණය කර තිබෙන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද(13) ප්‍රකාශ කළේය.

වැඩි විස්තර සහිත නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here