අද කොවිඩ් අසාදිතයින් 755ක්

කොවිඩ් දෙවන පොකුරේ අද (121) දිනයේ මේ වන තෙක් හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 755 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම පිරිසෙන් 81 දෙනෙකු බන්ධනාගාර රැඳවියන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ අනුව, එම කොවිඩ් දෙවන පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 28,502 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here