අනියම් සබදතාවයක් නිසා පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ගිරිඋල්ල පොලිස් වසමේ වැලිහේන,පරණගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මුගුරකින් පහර දී ඝාතනය කර තිබේ.

මියගිය පුද්ගලයා 48 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මෙම ඝාතනයට හේතුව අනියම් සම්බන්ධතාවයක් බව පොලීසිය පවසයි.

මේ පිළිබද වැඩිදුර විමර්ශණ ගිරිඋල්ල පොලිසිය මගින් සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here