කොවිඩ් මරණ 2ක් වාර්තා වෙයි – දෙවන පොකුරේ ආසාදිතයින් 25000 ඉක්මවයි

කොවිඩ් දෙවන පොකුරේ මේ වන විට හඳුනාගත් ආසාදිතයින් ගණන 25025ක් වී තිබේ.

ඒ අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් 703 දෙනාද සමඟින්.

මේ අතර අද තවත් කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල්වරයා පවසයි.

එම මරණ පිළිබඳ විස්තර පහතින්,

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here