42 වන කොවිඩ් මරණය

මෙරට 42වන කොවිඩ් ආසාදිත මරණය වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මෙලෙස මිය⁣ගොස් ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here