අමෙරිකාවේ 46වැනි ජනාධිපතිවරයා ජෝ බයිඩන්

අමෙරිකාවේ 46වැනි ජනාධිපතිවරයා ලෙස ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් තේරී පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

එම මාධ්‍ය සඳහන් කරන්නේ පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජයගැනීමත් සමග ජයග්‍රහණයට අවශ්‍ය “ජන්ද විද්‍යාල” 270 ඉක්මවා බයිඩන් ජයග්‍රහණය කර ඇති බවයි..

ඒ අනුව ‍74 හැවිරිදි ජෝ බයිඩන් ජනාධිපතිධූරයේ රාජකාරි 2021 ජනවාරි මාසයේදී අරඹනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here