ඊයේ (07) තවත් කොවිඩ් ආසාදිත මරණ 04 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මේ වනවිට මෙරට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ,
- කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක් වූ කාන්තාවක්
- කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 69ක් වූ කාන්තාවක්
- වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 67ක් වූ පිරිමි පුද්ගලයෙක්
- ගනේමුල්ල පුදේශයේ පදිංචි වයස අවුරුදු 88ක කාන්තාවක්