lakhanda.lk
මෙරට කොවිඩ් මරණ 34 දක්වා ඉහළට
ඊයේ (07) තවත් කොවිඩ් ආසාදිත මරණ 04 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මේ වනවිට මෙරට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ, කොළඹ 10 මාලිගාවත්…