22වන කොවිඩ් මරණය

මෙරට 22වන කොවිඩ් මරණය සිදු වූ බව වාර්තා වෙයි.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 68ක කොළඹ ජම්පටා වීදිය ප්‍රදේශයේ කාන්තාවක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මෙම මරණය හදිසි මරණයක් වන අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදුකල PCR පරීක්ෂණ වලින් ඇය කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here