තවත් ආසාදිතයින් 111ක්

අද (02) තවත් කොවිඩ් ආසාදිතයින් 111 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් සියළු⁣ දෙනාම පෑලියගොඩින් හඳුනාගත් ආසාදිතයින්ගගේ ආශ්‍රිතයන් බව සඳහන් වෙයි.

ඒ අනුව මේ වන විට කොවිඩ් දෙවන රැල්ලෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7852ක් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here