අද (02) තවත් කොවිඩ් ආසාදිතයින් 111 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඔවුන් සියළු දෙනාම පෑලියගොඩින් හඳුනාගත් ආසාදිතයින්ගගේ ආශ්‍රිතයන් බව සඳහන් වෙයි.
ඒ අනුව මේ වන විට කොවිඩ් දෙවන රැල්ලෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7852ක් වෙයි.