කොවිඩ් අරමුදලේ සල්ලි කෝ – නලින් බණ්ඩාර

මෙරට කොවිඩ් පළමු රැල්ල නිර්මාණය වූ අවස්ථාවේ පිහිටුවනු ලැබූ කොවිඩ් අරමුදලෙහි මුදල් වලට කුමක් සිදුවූයේ දැයි සමගි ජන බලවේගයේ පාර්ලමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පුශ්ණ කරයි.

අද (01) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා සඳහන් කලේ ලෝකයේ හොඳටම කොවිඩ් පාලනය කළ බව පවසමින් ආණ්ඩුව පුරසාරම් දෙඩූ බවයි.

අද වන විට මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 10000ද ඉක්මවා ඇති බවත් නියමාකාරයෙන් පරීක්ෂණ සිදු කරන්නේ නම් මෙම අගය පස් ,හය ගුණයකින් වැඩි වන බවත් ඒ මහතා මෙහිදී වැඩි දුටත් සඳහන් කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here