තවත් කොව්ඩ් ආසාදිතයන් 204ක්

අද දින තවත් කොව්ඩ් ආසාදිතයන් 204ක් හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඔවුන්ගෙන් 35 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගෙන ඇති අතර අනෙකුත් ආසාදිතයින් 169 දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මේ වන විට හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 7582ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here