කොරෝනා රෝග ලක්ෂණ පෙන්වයි නම් මේ අංකයට දැනුම් දෙන්න

ඇඳිරිනීතිය පවතින ප්‍රදේශ වල සිටින යම් අයෙකුට කොරෝනා රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් දැනුම් දීම සඳහා දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ 011 7966366 අංකය අමතා එම තොරතුරු දැනුම් දෙන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here