බහින් බස් වීමක් දුරදිග ගොස් පුද්ගලයෙකු රෝහලේ

ඊයේ (31) පන්නල නගරයේදී පුද්ගලයන් දෙදෙනෙකු මත්පැන් පානය කර , ඇති වු බහින්බස් වීමක් දුරදිග යාමෙන් එක් පුද්ගලයකු විසින් අනෙක් පුද්ගලයාට පිහියකින් පහරදී තිබේ.

බරපතළ තුවාල පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර පහර දුන් පුද්ගලයා පන්නල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here