තවත් ආසාදිතයින් 102ක්

ඊයේ (31) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 102ක් හඳුනාගෙන තිබේ.

ඉන් 81 දෙනෙක් ආසාදිතයින්ගේ සමීපතමයින් වන අතර අනෙක් 21 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව, මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර මේ වන විට 7185ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here