තවත් කොවිඩ් -19 ආසාදිතයින් 168ක්

අද (29) රාත්‍රී 10.00 නිකුත්කළ නිවේදනයට අනුව තවත් කොවිඩ් -19 ආසාදිතයින් 168 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් 115ක් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර අනෙක් 53 නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 6313 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here