මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර 6000 ඉක්මවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 414 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් 352 දෙනෙක් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර අනෙක් 62 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හමු වී ඇති ආසාදිතයින් ගණන 6,145කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here