තවත් කොවිඩ් ආසාදිතයන් 85ක් හඳුනා ගැනේ

තවත් කොවිඩ් ආසාදිතයින් 85 දෙනෙක් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ සහ ධීවර වරායන්හි අසාදිතයින් ලෙස හඳුනාගත් පුද්ගලයින්ගේ අශ්‍රිතයින් බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here