දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුයි – උසස් පෙළ සිසුන්ට විශේෂ ගමන් වාර

ප්‍රධාන මාර්ගයේ, කැලණිවැලි සහ පුත්තලම මාර්ගයේ කාර්යාල දුම්රිය සේවා‌, දුරගමන් දුම්රිය සේවා‌, සීඝ්‍රගාමී දුම්රිය සේවා‌ හා තැපැල් දුම්රිය සේවා‌ හෙට(26) සිට අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 06ක් කොල්ලුපිටිය දක්වා ක්‍රියාත්මක කෙ⁣රේ.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ උසස් පෙළ සිසුන් වෙනුවෙන් ප්‍රධාන මාර්ගයේ හා හලාවත මාර්ගයේ දුම්රිය ගමන්වාර 12ක් ක්‍රියාත්මක බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here