කෝවිඩ් 19 පිළිබඳ විවාදය 23 වැනිදා

මෙරට කොවිඩ් – 19 තත්වය සම්බන්ධයෙන් විවාදයක් ලබා දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ලබන 23 වැනි සිකුරාදා කෝවිඩ් 19 අභියෝගය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට අද (21) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here