පාස්කු ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ විදෙස් බුද්ධි අංශයකින් ලබාදුන් තොරතුර පිළිබඳව ප්‍රහාරය එල්ලවීමට පෙර සිටම මෙරට ආරක්ෂක අංශ ඇතුළු 15,000ක පමණ පිරිසක් දැනුවත්ව සිටියේ යැයි තමා විශ්වාසකරන බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පැවසීය.
ඒ මහතා අද (19) ජනාධිපති කොමිසමේ දී මේ බව අනාවරණය කළේය.