lakhanda.lk
පාස්කු ප්‍රහාරයේ බුද්ධි තොරතුර ගැන 15,000ක් පමණ ‍දැනුවත්ව සිටි බව හෙළිවේ
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ විදෙස් බුද්ධි අංශයකින් ලබාදුන් තොරතුර පිළිබඳව ප්‍රහාරය එල්ලවීමට පෙර සිටම මෙරට ආරක්ෂක අංශ ඇතුළු 15,000ක පමණ පිරිසක් දැනුවත්ව සිටියේ යැයි තමා විශ්වාසකරන බව රාජ්‍ය බුද…