මහනුවර විදුලි සෝපානයක් කඩාවැටී දෙදෙනෙක් මියයයි

මහනුවර, ලේවැල්ල ප්‍රදේශයේ දී විදුලි සෝපානයක් කඩාවැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

මහනුවර ධර්මාශෝක මාවතේ පිහිටි රෙදිපිලි අලෙවි සැලක් අලුත්වැඩියා කරමින් සිටි පෙදෙරේරවරු දෙදෙනෙකු එලෙස මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 54 අම්බලන්ගොඩ පදිංචිකරුවෙක් සහ කටුගස්තොට උඩුවාවල පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.

මහනුවර මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here