නිරෝධායන ඇඳිරිනීතිය ඇතුලත් ගැසට් නිවේදනය

කොවිඩ් 19 පැතිරීම පාලනය සඳහා අනුගමනය කල යුතු සමාජ දුරස්ථභාවය තබා ගැනීම,මුව ආවරණ පැළදීම ඇතුළු සෞඛ්‍ය රෙගුලාසි ඇතුලත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.

මෙම නීති කඩකරන්නන්ට රු.10,000 කට නොවැඩි දඩයක් හෝ මාස 6ක සිරදඩුවමක් හෝ දෙකම ලබාදීමට අධිකරණයට හැකියාව පවතී.

මෙයට අමතරව ව්‍යාපාරීක හෝ සේවා ස්ථාන පවත්වාගැනීම සහ සේවා ස්ථාන වලට ඇතුළු වීම පිළබඳ කරුණු මෙම ගැසට් නිවේදනයේ ඇතුලත් වෙයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here