කටුනායකට නිරෝධායන ඇඳිරිනීතිය

කටුනායක පොලිස් බල ප්‍රදේශයට හෙට (15) උදෑසන 5 සිට යළි දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබේ.

කටුනායක ආයෝජන කලාපයේ සේවක සේවිකාවන්ට සිය ආයතනික හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රය ලෙස භාවිතා කළ හැකිය.

ඒසේම අද වන විට කටුනායක වෙළෙඳ කලාපයෙන් කොවිඩ් ආසාදිතයින් 72ක් වාර්තාවී තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here