සෞඛ්‍ය රෙගුලාසි කඩ කලොත් මාස 6ක සිරදඬුවම්

සෞඛ්‍ය රෙගුලාසී කඩ කරන්නන් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගෙන, මාස හයක සිර දඬුවමක් ලබාදීමේ නීති සංශෝධන ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරි දින දෙක තුළ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here