සීදූවටත් නිරෝධායන ඇඳිරිනීතිය


සීදූව පොලිස් බල ප්‍රදේශයටත් නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාස 18කට මේ වන විට ඇඳිරිනීතිය පනවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here