දිවුලපිටිය කාන්තාවගේ දියණියටත් ‍කොරෝනා

ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිත කාන්තාවගේ දියණියට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

එම කන්තාවගේ පවුලේ සාමාජිකයින් 6 දෙනෙකු අද අලුයම හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇති අතර අද පෙරවරුවේ මෙම පවුලේ සාමාජිකයින්ගේ PCR පරීක්ෂණ සිදුකර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ ඇයගේ දියණියට ද වෛරසය ආසාදනය වී ඇති බවය.

මේ වන විට දියණිය IDH රෝහලට යොමුකර ඇති බව බලධාරීන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here