lakhanda.lk
දිවුලපිටිය කාන්තාවගේ දියණියටත් ‍කොරෝනා
ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිත කාන්තාවගේ දියණියට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එම කන්තාවගේ පවුලේ සාමාජිකයින් 6 දෙනෙකු අද අලුයම හබරාදූව නිරෝධායන…