ග්ලැසියරයක ප්‍රේමය

ප්‍රේමය නම් කිමැයි ග්ලැසියරයකින් අසන්න 23 සවස තරංගනීයට එන්න

නුවන් තොටවත්ත ලියූ ග්ලැසියරයක ප්‍රේමය, අකීකරු බිහිදොර කාව්‍ය සංග්‍රහ සහ පැණිරස ගැන රසකතා නිර්ප්‍රබන්ධ ළමා කෘතිය මුල් කරගත් සාහිත්‍යමය සන්ධ්‍යාව….

නොවැම්බර් 23 සෙනසුරාදා සවස 3.15 ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශ්‍රවණාගාරයේ දී….

සාහිත කතිකාවේ දෙසුම් සම්මානලාභී කිවිවර ආචාර්ය අරියවංශ රණවීර සහ සම්මානලාභී ගේයපද රචක බන්ධුල නානායක්කාරවසම් විසිනි….

සුගායනිය දායකත්වය ප්‍රවීන ගායනවේදී කරුණාරත්න දිවුල්ගනේ විසිනි….

එදිනට පැමිණෙන මෙන් ඔබටත් ඇරයුම්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here