මධ්‍යසාර නිෂ්පාදනයට බඩඉරිඟු භාවිතය තහනම් කෙරේ

මධ්‍යසාර හා එතනෝල් නිෂ්පාදනයට බඩඉරිඟු භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස සුරාබදු කොමසාරිස්වරයාට නියෝග කර තිබේ.

එමෙන්ම දේශීය ගොවීන් කහ සහ බඩඉරිඟු වගාව ඉතා සාර්ථකව මාස් කන්නයේ අස්වනු නෙලීම ආසන්නව පවතින බැවින් ගොවීන්ට සාධාරණ මිලක් හිමිවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ගොවීන්ගේ අස්වනු මිලදී ගැනීමේ දී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මැදිහත්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට නියම කර තිබේ.

මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here