ජනවාරියේ ශ්‍රී පාද වන්දනාවට පැමිණීමෙන් වලකින්න

පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී පාද වන්දනාව ආරම්භක සති කිහපයේ පැමිණීම අවධානම් බැවින් එළඹෙන ජනාවාරී මාසයේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙස නුවරඑළීය දිස්ත්‍රීක් කොවිඩ් මර්ධන කමිටුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here