1 වසර සිට පාසල් ජනවාරි 11 දා ඇරඹෙයි

බස්නාහිර පළාතේ සහ හුදකලා කර තිබෙන ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශවල සියලු පාසල්වල ප්‍රාථමික අංශය හා පෙර පාසල් ලබන ජනවාරි මස 11 වන දා සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා පවසයි.

අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here