මන්නාරම සුළං බලාගාරය 08 වැනිදා ජාතික පද්ධතියට

මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය එළැඹෙන 08 වැනි දින ජාතික විදුලිබල පද්ධතියට එක් කරන බව සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වීවෘතවීමට නියමිත මෙම බලාගාරය මගින් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 100 ක් එක් වන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here