කොවිඩ් රෝගීන් 311කට සුවයි

නව කොරෝනා වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 311 දෙනෙක් සුවය ලබා අද (16) දිනයේදී රෝහල්වලින් පිටව ගොස් ඇතිබව සෞඛ්‍ය අංශ පවසති.

මේ දක්වා සුවය ලබා ඇති මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 11,806ක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here