41 වන කොවිඩ් මරණය

රාගම ප්‍රදේශයේ 48 හැවිරිදි පුද්ගලයෙකු නිවසේදී මියගොස් ඇති අතර රාගම රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී තිබේ.

⁣ඒ අනුව මේ වන විට මෙරට සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 41ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here