තවත් කොවිඩ් ආසාදිතයින් 319ක්

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් 236ක් ආසාදිතයින්ගේ ආශ්‍රීතයින් වන බවත් අනෙක් 83දෙනා නිරෝධායනය මධ්‍යස්ථානවලින් හඳුනාගත් බවත් ඔහු පැවසීය.

ඒ අනුව, අද දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 633කි.

එසේම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 6,946කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here