කොවිඩ් ආසාදිත අයෙක් කොස්ගම රෝහලෙන් පැනයයි

කොස්ගම, සාලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගියෙකු එම රෝහලෙන් පැනගොස් තිබේ.

අද (23)  උදෑසන 6.00ට පමණ එම ආසාදිතයා රෝහලින් පළාගොස් ඇති අතර,  ඔහු සේදවත්ත වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here