20 තුන්වන වර කියවීම සම්මතයි

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුන්වන වර කියවීම පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත විය.

එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156 ක් සහ විපක්ෂව ඡන්ද 65ක් ලැබුණි.

ඒ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී 2/3 බහුතර බලයකින් සම්මත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here