තවත් කොවිඩ් ආසාදිතයින් 50ක්

තවත් කොරෝනා ආසාදිතයින් 50 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඉන් 22 දෙනෙකු කටුනායකින් ද ,06 දෙනෙකු පෑලියගොඩින් ද හමු වී ඇති අතර සමීප ආශ්‍රිතයින් 22 ද වන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here